top of page

 SSW VISA 

ජපානයට විශේෂිත නිපුණතා සේවකයින් අවශ්‍ය වී ඇත

ජපානයේ දී ඔබගේ කුසලතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබ කැමතිද?
ජපාන ඇතැම් කාර්මික ක්‍ෂේත්‍රවල වැඩ කිරීම පිණිස, දැනටමත් සුදුසුකම් ඇති විදේශීය විශේෂිත නිපුණතා සේවකයින් පිළිගැනීම සඳහා, ජපානය විසින් 2019 අප්‍රේල් මාසයේ දී විශේෂිත නිපුණතා සේවක (SSW) ලෙසින් නවතම පදිංචිය පිළිබඳ තත්වයක් ඇති කරන ලදී. තමන් මේ දක්වා දියුණු කර ඇති ප්‍රවීණතා සහ කුසලතා උපයෝගී කර ගනිමින්, ජපානයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ දැක්වීමට කැමති ඕනෑම කෙනෙකු සඳහා අවශ්‍ය තොරතුරු මෙම පිටුව මඟින් ඉදිරිපත් කෙරේ.

WhatsApp Image 2024-02-29 at 15.42.32.jpeg
ඔබ විසින් සපුරාගත යුතු සුදුසුම් ​

①ජපන් භාෂා ප්‍රවීණතාවය තහවුරු           කරන පරීක්ෂණය

විශේෂිත නිපුණතා සේවක යන පදිංචිය පිළිබඳ තත්වය ලබා ගැනීම සඳහා, ඔබ ජපානයේ හෝ වෙනත් රටක පවත්වනු ලබන මූලික ජපන් භාෂාව සඳහා වූ ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT-Basic) හෝ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ (JLPT) N4 මට්ටම සමත් විය යුතුය.

* හෙද සත්කාර කටයුතු සඳහා, ඔබ හෙද සත්කාර ජපන් භාෂා ඇගයීම් පරීක්ෂණයෙන් ද සමත් විය යුතුය.

②නිපුණතා පරීක්ෂණ

විශේෂිත නිපුණතා සේවක යන පදිංචිය පිළිබඳ තත්වය ලබා ගැනීම සඳහා, එක් එක් කාර්මික ක්ෂේත්‍රය සඳහා ජපානයේ හෝ වෙනත් රටක පවත්වනු ලබන නිපුණතා පරීක්‍ෂණයකින් සමත් විය යුතුය.

ජපානයේ SSW ලෙස වැඩ කිරීමට ඔබට ඉඩ සලසන වෘත්තීන්
එක් එක් කර්මාන්ත කාණ්ඩ 12 සඳහා, SSW ලෙස වැඩ කිරීමට ඔබට ඉඩ සලසන විශේෂිත රාජකාරි පහත දක්වා ඇත.

+8170-4367-0086

  • Facebook
  • Twitter
  • LinkedIn
WhatsApp Image 2024-02-29 at 18.34.43.jpeg

CARE GIVER SERVICE

හෙද රැකවරණය

හෙද රැකවරණයශාරීරික සත්කාර වලට අමතරව (පරිශීලකයාගේ ශාරීරික හා මානසික තත්වයන් අනුව ස්නානය කිරීම, ආහාර ගැනීම, බහිර්ස‍්‍රාවය කිරීම ආදියට සහය වීම), මේ හා සම්බන්ධ ඕනෑම උපකාරක සේවාවන් (විනෝදය, ක්‍රියාකාරී පුහුණුව සඳහා ආධාර ආදිය)
සටහන: නිවසට ගොස් සේවාවන් සැපයීම කල නොහැකහෙද රැකවරණයශාරීරික සත්කාර වලට අමතරව (පරිශීලකයාගේ ශාරීරික හා මානසික තත්වයන් අනුව ස්නානය කිරීම, ආහාර ගැනීම, බහිර්ස‍්‍රාවය කිරීම ආදියට සහය වීම), මේ හා සම්බන්ධ ඕනෑම උපකාරක සේවාවන් (විනෝදය, ක්‍රියාකාරී පුහුණුව සඳහා ආධාර ආදිය)
සටහන: නිවසට ගොස් සේවාවන් සැපයීම කල නොහැක

WhatsApp Image 2024-02-29 at 18.34.43.jpeg
08d51d78-367b-470c-b67e-44060dbc19fa.jpeg

FOOD SERVICE

ආහාර පාන නිෂ්පාදන

සාමාන්‍ය ආහාර පාන නිෂ්පාදනය (ආහාර පාන නිෂ්පාදනය හා සැකසීම (මධ්‍යසාර හැර), සෞඛ්‍ය සහ ආරක්ෂාව)

WhatsApp Image 2024-02-29 at 16.32.40.jpeg

AGRICULTURE

කෘෂිකර්මය

සාමාන්‍ය බෝග ගොවිතැන (බෝග කළමනාකරණය, එකතු කිරීම / නැව්ගත කිරීම / කෘෂිකාර්මික නිෂ්පාදන තෝරා ගැනීම ආදිය), සාමාන්‍ය පශු සම්පත් ගොවිතැන (ආහාර කළමනාකරණය, එකතු කිරීම / නැව්ගත කිරීම / පශු සම්පත් නිෂ්පාදන තෝරා ගැනීම ආදිය)

WhatsApp Image 2024-02-29 at 16.32.40 (1).jpeg

Specified Skilled Workers VISA

SSW VISA

  • Facebook
  • Whatsapp
  • Line
bottom of page